Posts

Showing posts with the label Java Language (Sinhala)

Method Overriding & Super Keyword (OOPC - Part 07)

Image
  - JAVA  Language -  Method Overriding Super Class එකකින් Sub Class එකකට ලබා ගන්න Method එකක Body එක වෙනස් කිරීම Method Overriding වේ. Method Overriding වලදී සෑම විටම ක්‍රියාත්මක වන්නේ Object එකට අදාල Method පමණයි        Output  →  Using Ladder!      Super  = Parent     Sub = Child      ------------------------------------------------------------------------------------------------------- Super Keyword Sub Class එකක සිට Super Class එකේ Constructor එක Call කිරීමට Super Keyword එක භාවිතා කරයි. Super Keyword එකෙන් හැමවේලේම Call කරන්නේ Super Class එකට. Super Class එකේ Method සහ Variable සියල්ලම, Sub Class එකේ සිට Super Keyword එකෙන් Access කරන්න පුළුවන්.     Example Code :- Super();   →  Super Class එකේ තිබෙන Methods  සියල්ලම Run කරන එක සිදු කරයි. Super.climb(); /   Super.climb();  →  අදාල Method එකට පමණක් Call කරලා අදාල Method එක පමණක් Run කරන එක සිදු...

Inheritance (OOPC - Part 06)

Image
  - JAVA  Language -     Inheritance එක් Class එකක තිබෙන දේවල් තවත් Class එකකට යොදා ගැනීම Inheritance ලෙස හැදින්විය හැක. එම ක්‍රියාවලිය සිදු කර ගැනීමට, Class දෙක අතර සම්බන්ධතාවයක් සාදා ගත යුතුය.එම සම්බන්ධතාවය සාදා ගැනීමට extends යන keyword එක යොදාගනී. එවිට, පළමු Class එක Super Class ලෙසද, අලුත් Class එක sub Class ලෙසද හදුන්වයි.   Simple Example : -   Code Example : - - See You in Part 7 - 😍Follow Me :- Blog  :-  devindawanasinghe.blogspot.com Facebook  :-  devindawanasinghe.facebook.com YouTube  :-  devindawanasinghe.youtube.com Twitter  :-  devindawanasinghe.twitter.com TikTok  :-  devindawanasinghe.tiktok.com

Method Overloading (OOPC - Part 05)

Image
  - JAVA  Language -    Method Overloading එකම Class එකක, එකම method එක නැවත වතාවක් සැසඳීමේදී Method Overloading Concept එක භාවිතා කරයි. Parameter එක වෙනස් කිරීමෙන් Method Overloading සිදු කළ හැකිය.එය Method Signature එක ලෙස හදුන්වයි.     Example : - For Method Overloading     Access Modifiers Classes , Methods , Variables , Access කරන්න දෙන Security එක Modifiers ලෙස හදුන්වයි. Modifiers වර්ග 04 කි. 1.  Public 2. Protected 3. Default 4. Private 01 ) Public  →  අදාල Project එකේ, ඒ Class එකේ ( සම්බන්ධ වන සියලුම Class ) සිටින                           ඕනම කෙනෙක්ට Use කරන්න පුළුවන්. 02 )  Protected  →  අදාල Class එකේ අයටයි, Package (folder) එකේ අයටයි, Sub Class                             (join class) වලටයි පමණක් Use කරන්න පුළුවන්. 03 )  Default  →  අදාල Class...

Constructor (OOPC - Part 04)

Image
   - JAVA  Language -   Constructor Constructor එකක් කියන්නෙත් Method එකක්. හැබැයි Constructor කියන්නේ විශේෂ Method එකකි.                         01. Class එකේ නමින්ම Constructor එක සෑදිය යුතුය.                        02.  Return Type එකක් නැත. Constructor එකක් නිතරම run කල නොහැක. Object එකක් හැදෙන වේලාවේ විතරයි Constructor එකට Call කරන්න පුළුවන්... Constructor එකක් යනු, class එකේ නමින්ම සාදන return type එකක් නැති, Object එක සාදන වේලාවේ විතරක් Call කරන method එකකි. 🔅 Constructor Calling Application එකක් run වෙන වේලාවේදි මුලින්ම වැඩ කරන්නෙ, Constructor එකයි Program එක run වෙන්න ආරම්භ වෙද්දිම වෙන්න අවශ්‍ය වැඩ අපි Code කරන්නෙ Constructor එක තුලයි. Return type එකක් නැති වුනාට, Constructor එකට, Values Pass කරලා Parameter/Arguments භාවිතා කරන්න පුළුවන්. - See You in Part 5 - 😍Follow Me :- Blog  :-  devindawanasinghe.blogspot.c...

Parameters & Arguments (OOPC - Part 03)

Image
   - JAVA  Language - Parameters & Arguments 🔅 Method,         public static void main (String [] args){  → Main method    }           void myheight (){  →  myheight නම් method එක ,       } Method එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු අංග දෙකක් ඇත         එනම්,                  1. return type                 2. method name (Parameter)          Example :-                                void  →   return type                   myheight()  →   method name (Parameter) 🔅 Return Type , void   →  default ( Any Data Type / String ඇතුළුව ) data Type / String  →   (...