Constructor (OOPC - Part 04)

- JAVA Language - Constructor Constructor එකක් කියන්නෙත් Method එකක්. හැබැයි Constructor කියන්නේ විශේෂ Method එකකි. 01. Class එකේ නමින්ම Constructor එක සෑදිය යුතුය. 02. Return Type එකක් නැත. Constructor එකක් නිතරම run කල නොහැක. Object එකක් හැදෙන වේලාවේ විතරයි Constructor එකට Call කරන්න පුළුවන්... Constructor එකක් යනු, class එකේ නමින්ම සාදන return type එකක් නැති, Object එක සාදන වේලාවේ විතරක් Call කරන method එකකි. 🔅 Constructor Calling Application එකක් run වෙන වේලාවේදි මුලින්ම වැඩ කරන්නෙ, Constructor එකයි Program එක run වෙන්න ආරම්භ වෙද්දිම වෙන්න අවශ්‍ය වැඩ අපි Code කරන්නෙ Constructor එක තුලයි. Return type එකක් නැති වුනාට, Constructor එකට, Values Pass කරලා Parameter/Arguments භාවිතා කරන්න පුළුවන්. - See You in Part 5 - 😍Follow Me :- Blog :- devindawanasinghe.blogspot.c...