Constructor (OOPC - Part 04)

 

 - JAVA  Language -


  Constructor


  • Constructor එකක් කියන්නෙත් Method එකක්. හැබැයි Constructor කියන්නේ විශේෂ Method එකකි.
                        01. Class එකේ නමින්ම Constructor එක සෑදිය යුතුය.
                       02.  Return Type එකක් නැත.




  • Constructor එකක් නිතරම run කල නොහැක. Object එකක් හැදෙන වේලාවේ විතරයි Constructor එකට Call කරන්න පුළුවන්...

  • Constructor එකක් යනු, class එකේ නමින්ම සාදන return type එකක් නැති, Object එක සාදන වේලාවේ විතරක් Call කරන method එකකි.



🔅Constructor Calling


  • Application එකක් run වෙන වේලාවේදි මුලින්ම වැඩ කරන්නෙ, Constructor එකයි

  • Program එක run වෙන්න ආරම්භ වෙද්දිම වෙන්න අවශ්‍ය වැඩ අපි Code කරන්නෙ Constructor එක තුලයි.

  • Return type එකක් නැති වුනාට, Constructor එකට, Values Pass කරලා Parameter/Arguments භාවිතා කරන්න පුළුවන්.








- See You in Part 5 -








Comments

Popular posts from this blog

OOP Concepts - Part 01

OOP Concepts - Part 02

Method Overriding & Super Keyword (OOPC - Part 07)

Inheritance (OOPC - Part 06)

If You Can Gain Even A Little Bit Of Knowledge From This, That Is My Happiness.

Parameters & Arguments (OOPC - Part 03)

Method Overloading (OOPC - Part 05)