Method Overriding & Super Keyword (OOPC - Part 07)

- JAVA Language - Method Overriding Super Class එකකින් Sub Class එකකට ලබා ගන්න Method එකක Body එක වෙනස් කිරීම Method Overriding වේ. Method Overriding වලදී සෑම විටම ක්‍රියාත්මක වන්නේ Object එකට අදාල Method පමණයි Output → Using Ladder! Super = Parent Sub = Child ------------------------------------------------------------------------------------------------------- Super Keyword Sub Class එකක සිට Super Class එකේ Constructor එක Call කිරීමට Super Keyword එක භාවිතා කරයි. Super Keyword එකෙන් හැමවේලේම Call කරන්නේ Super Class එකට. Super Class එකේ Method සහ Variable සියල්ලම, Sub Class එකේ සිට Super Keyword එකෙන් Access කරන්න පුළුවන්. Example Code :- Super(); → Super Class එකේ තිබෙන Methods සියල්ලම Run කරන එක සිදු කරයි. Super.climb(); / Super.climb(); → අදාල Method එකට පමණක් Call කරලා අදාල Method එක පමණක් Run කරන එක සිදු...