Inheritance (OOPC - Part 06)

 

- JAVA  Language - 


  Inheritance


  • එක් Class එකක තිබෙන දේවල් තවත් Class එකකට යොදා ගැනීම Inheritance ලෙස හැදින්විය හැක.

  • එම ක්‍රියාවලිය සිදු කර ගැනීමට, Class දෙක අතර සම්බන්ධතාවයක් සාදා ගත යුතුය.එම සම්බන්ධතාවය සාදා ගැනීමට extends යන keyword එක යොදාගනී.

  • එවිට, පළමු Class එක Super Class ලෙසද, අලුත් Class එක sub Class ලෙසද හදුන්වයි.

  Simple Example :-





  Code Example :-





- See You in Part 7 -







Comments

Popular posts from this blog

OOP Concepts - Part 01

OOP Concepts - Part 02

Method Overriding & Super Keyword (OOPC - Part 07)

If You Can Gain Even A Little Bit Of Knowledge From This, That Is My Happiness.

Parameters & Arguments (OOPC - Part 03)

Method Overloading (OOPC - Part 05)

Constructor (OOPC - Part 04)