Method Overriding & Super Keyword (OOPC - Part 07)

 

- JAVA  Language - 


Method Overriding


  • Super Class එකකින් Sub Class එකකට ලබා ගන්න Method එකක Body එක වෙනස් කිරීම Method Overriding වේ.

  • Method Overriding වලදී සෑම විටම ක්‍රියාත්මක වන්නේ Object එකට අදාල Method පමණයි




       Output →  Using Ladder!



    Super  = Parent
    Sub = Child



     -------------------------------------------------------------------------------------------------------




Super Keyword


  • Sub Class එකක සිට Super Class එකේ Constructor එක Call කිරීමට Super Keyword එක භාවිතා කරයි.

  • Super Keyword එකෙන් හැමවේලේම Call කරන්නේ Super Class එකට. Super Class එකේ Method සහ Variable සියල්ලම, Sub Class එකේ සිට Super Keyword එකෙන් Access කරන්න පුළුවන්.






  Example Code :-





  • Super(); → Super Class එකේ තිබෙන Methods  සියල්ලම Run කරන එක සිදු කරයි.

  • Super.climb(); / Super.climb(); → අදාල Method එකට පමණක් Call කරලා අදාල Method එක පමණක් Run කරන එක සිදු කරයි.





- See You in Part 8 -










Comments

Popular posts from this blog

OOP Concepts - Part 01

OOP Concepts - Part 02

Inheritance (OOPC - Part 06)

If You Can Gain Even A Little Bit Of Knowledge From This, That Is My Happiness.

Parameters & Arguments (OOPC - Part 03)

Method Overloading (OOPC - Part 05)

Constructor (OOPC - Part 04)