Method Overloading (OOPC - Part 05)

 

- JAVA  Language -


  Method Overloading





  • එකම Class එකක, එකම method එක නැවත වතාවක් සැසඳීමේදී Method Overloading Concept එක භාවිතා කරයි.

  • Parameter එක වෙනස් කිරීමෙන් Method Overloading සිදු කළ හැකිය.එය Method Signature එක ලෙස හදුන්වයි.

    Example :- For Method Overloading




   Access Modifiers







  • Classes , Methods , Variables , Access කරන්න දෙන Security එක Modifiers ලෙස හදුන්වයි.

  • Modifiers වර්ග 04 කි.

    • 1.  Public
    • 2. Protected
    • 3. Default
    • 4. Private


01) Public → අදාල Project එකේ, ඒ Class එකේ ( සම්බන්ධ වන සියලුම Class ) සිටින                           ඕනම කෙනෙක්ට Use කරන්න පුළුවන්.

02) Protected → අදාල Class එකේ අයටයි, Package (folder) එකේ අයටයි, Sub Class                             (join class) වලටයි පමණක් Use කරන්න පුළුවන්.

03) Default → අදාල Class එකේ අයටයි, අදාල Package එකේ අයටයි Use කරන්න                                   පුළුවන්.

03) Private → අදාල Class අයට පමණක් Use කළ හැක.


 Example :-






- See You in Part 6 -






Comments

Popular posts from this blog

OOP Concepts - Part 01

OOP Concepts - Part 02

Method Overriding & Super Keyword (OOPC - Part 07)

Inheritance (OOPC - Part 06)

If You Can Gain Even A Little Bit Of Knowledge From This, That Is My Happiness.

Parameters & Arguments (OOPC - Part 03)

Constructor (OOPC - Part 04)